පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර ‘’අත්තම‘’ ජාතික වැඩසටහන යටතේ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාරම්භක වැඩසටහන බරුදැල්පොල ග්‍රාම නිලධාරි කාර්යාලය අසලදී, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශවල සංවිධානත්වයෙන් 2026.08.08 දින ආරම්භ විය. මෙහිදී පෙරවරු 08.00 ප.ව. 12.00 දක්වා වූ කාල සීමාව තුළ මාරවිල වැල්ල සිට මට්ටාකොටුව වැල්ල දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සිදු කරනු ලබන අතර, ප්‍රජා දායකත්වයෙන් සිදුකරන මෙම වැඩසටහන සඳහා ශ්‍රම දායකත්වය ලබාදී එහි කොටස්කරුවන් වූ ඔබ සැමට ස්තූතිය පුද කර සිටිමු.

010305071011

 

News & Events

17
පෙබ2022
‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’

‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’

‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’...

17
පෙබ2022
‘’අත්තම‘’ ජාතික වැඩසටහන

‘’අත්තම‘’ ජාතික වැඩසටහන

පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර...

Scroll To Top