ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ “ අයවැයෙන් වැඩ ලක්ෂයක්” සමාරම්භක උත්සවය මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 47 දී සිදු කල අතර , ව්‍යාපෘති සමාරම්භක අවස්තාව ගරු පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු සභාපති , මහවැව නාත්තණ්ඩිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කම්ටු සභාපති අශෝක ප්‍රියන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බටහිර ඉරණවිල ග්‍රෙම සේවා වසමේදී 2022/02/03 දින සිදු කරන ලදී.




















