ප්‍රාදේශීය ලේකම්

DS. Suharshani

නම                   :

සුදුසුකම්             :

රැකියා ඉතිහාසය  :

බී.ඩබ්ලිව්.එම්.එම්.එස්. බණ්ඩාර මිය  

B.A. Master of Arts 

2010-2010 සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව 

2010-2012 සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මුන්දලම  

2012-2017 සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හලාවත

2017-2020 ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආණමඩුව

2020-2023 ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හලාවත

2023 මේ දක්වා ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව

සහකාර ප්‍රාදේශීය ලේකම්

ADS Senanayake

නම                   :

සුදුසුකම්             :

රැකියා ඉතිහාසය  :

එම්.එස්.එම්.එස්.එම්. සේනානායක මිය

BSC - General Degree (Physical Science)

2006-2013 විශ්‍රාම වැටුප් නිලධාරි - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව

2013-2018 විශ්‍රාම වැටුප් නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාත්තන්ඩිය

2018-2024 විශ්‍රාම වැටුප් නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දන්කොටුව

2024-2026 සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව

2026 මේ දක්වා සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව

ගණකාධිකාරි

Account Buddhini

නම             :

සුදුසුකම්   : 

රැකියා ඉතිහාසය  :

ජේ.එම්.බී. නිසංසලා මිය

BSC Accountancy & Finance (University Of Sri Wayamba)

2011-2012 කළමනාකරණ සේවා නිලධාරි - ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය

2012-2018 කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොබෙයිගනේ

2018-2019 කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුලියාපිටිය බටහිර

2019- මේ දක්වා ගණකාධිකාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්)

ADP Dasanayaka

නම              :

සුදුසුකම්    :

රැකියා ඉතිහාසය   :

ඩී.එම්.පි. දසනායක මිය

Diploma in Planning and Development (SLIDA)

1999-2009 EDTO - SED අංශය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම  

2009-2013 සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම   

2013-2015 සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුරුණැගල

2015-2020 සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම  

2020-Upto Date  සහකාර අධ්‍යක්ෂ (සැළසුම්), ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව

 

පරිපාලන නිලධාරි

AO Himali

නම              :

සුදුසුකම්     :

රැකියා ඉතිහාසය    :

ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්. හිමාලි මිය

B.A. Social Science And Languages

2004-2013 කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව 

2013-2016 කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙන්නප්පුව

2016-2017 පරිපාලන නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම

2017-2025 පරිපාලන නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාත්තන්ඩිය

2025 මේ දක්වා පරිපාලන නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව

 

පරිපාලන ග්‍රාම නිලධාරි

ADG Sanjeewani

නම               :

සුදුසුකම්     :

රැකියා ඉතිහාසය    :

ජේ.පී.එන්.එස්. ප්‍රනාන්දු මිය

අ.පො.ස. උසස් පෙළ

1998-2018 ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙන්නප්පුව  

2018-2023 පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාදම්පේ

2023 මේ දක්වා පරිපාලන ග්‍රාම නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහවැව

News & Events

17
පෙබ2022
‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’

‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’

‘’ප්‍රජා ශක්ති 2026 ගම් දහසක වැඩ දහසක්’’...

17
පෙබ2022
‘’අත්තම‘’ ජාතික වැඩසටහන

‘’අත්තම‘’ ජාතික වැඩසටහන

පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර...

Scroll To Top