2022/02/04 දින, 74 වන නිදහස් සැමරුම් උළෙල මහවැව ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් චාම් සහ අභිමානවත් අන්දමින් පවත්වනු ලැබීය.

තවද නිදහස් දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් සහ නිදහස් සැමරුම් වැඩසටහන්ද මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවිධානය කෙරුණි

ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ “ අයවැයෙන් වැඩ ලක්ෂයක්” සමාරම්භක උත්සවය මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 47 දී සිදු කල අතර , ව්‍යාපෘති සමාරම්භක අවස්තාව ගරු පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටු සභාපති , මහවැව නාත්තණ්ඩිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කම්ටු සභාපති අශෝක ප්‍රියන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බටහිර ඉරණවිල ග්‍රෙම සේවා වසමේදී 2022/02/03 දින සිදු කරන ලදී.

 

News & Events

17
Feb2022
74 වන නිදහස් සැමරුම් උළෙල

74 වන නිදහස් සැමරුම් උළෙල

2022/02/04 දින, 74 වන නිදහස් සැමරුම් උළෙල...

17
Feb2022
අයවැයෙන් වැඩ ලක්ෂයක්

අයවැයෙන් වැඩ ලක්ෂයක්

ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ “ අයවැයෙන්...

Scroll To Top